පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අලි සංගණන කටයුතු කල් දැමිය යුතු බව සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ ලේකම් ඩබ්.එල්.ඒ.ටී. සඳරුවන් මහතා පවසන්නේ මේ පිළිබඳව වනජීවී හා වනසංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිඛිතව ඉල්ලීමක් කළ බවයි.
අදාළ වන අලි සංගණන කටයුතු හෙට ආරම්භ කිරීමටයි මින් පෙර තීරණය කර තිබුනේ,
අලි සංගණනය මගින් ලැබෙන දත්ත පදනම් කරගෙන වන අලි මිනිස් ගැටුම ඇතුළු වන අලි සම්පත ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලුවලට තිරසර විසඳුම් සෙවීමට නියමිතයි.
උණුසුම් පුවත්
- අධිකරණයෙන් ජිමී ලායි වරදකරු වෙයි
- පීඩාකාරී ලෙස යතුරුපැදි පැද වූ 13ක් රිමාන්ඩ්
- කාත්තන්කුඩි වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්
- සේවකයෙකු සොරකම් කළ පරවියෙකු සමග අත්අඩංගුවට
- ඌව පළාතේ පාසල් ආරම්භය ගැන දැනුම්දීමක්
- පුද්ගල පහරදීමක් සම්බන්ධයෙන් හිටපු පොහොට්ටු මන්ත්‍රීන් දෙදෙනෙකු සමග හතරක් අල්ලයි
- ඕස්ට්‍රේලියාවේ වෙඩි තැබීමෙන් මිය ගිය ගණන ඉහළට
- පාසල් දරුවන්ගේ වාර ප්‍රවේශ පත්‍ර ගැන දැනුම්දීමක්













