අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ තණමල්විල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයී.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 27 සහ 30 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනෙකුයි.
මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බව කියන සැකකරුවකුට සැඟව සිටීමට සහාය ලබා දුන් බව කියන තරුණියක ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.