Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට

    2026-02-25

    හිටපු රාජ්‍ය බුද්ධ අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට

    2026-02-25

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට
    • හිටපු රාජ්‍ය බුද්ධ අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට
    • නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
    • ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට
    • විදුලි ගාස්තු සංශෝධනය සදහා මහජන අදහස් විමසීම අද සිට
    • ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි
    • ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට
    • ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අයහපත් කාලගුණය හේතුවෙන් දිවයින පුරාවට බලපෑම්

    අයහපත් කාලගුණය හේතුවෙන් දිවයින පුරාවට බලපෑම්

    2023-12-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.17 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයින පුරා එකොලොස් දහසකට ආසන්න පිරිසකට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

    එමෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල පුද්ගලයින් අට දහසකට ආසන්න පිරිසකට ද බලපෑම් එල්ල වී ඇති බවයි එම මධ්‍යස්ථානය සදහන් කලේ .

    මේ අතර මුලතිව් හා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයන්ට අයත් යුද හමුදා නිලධාරීන් ජලගැලීම්වලින් කොටුවී සිටින ජනතාව මුදා ගැනීම් සිදුකරන අතර එලෙස මුදා ගන්නා පිරිස් තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානවෙත යොමු කර තිබෙනවා .

    කෙසේවෙතත් පවතින වැසි තත්ත්වයෙහි අඩු වීමක් ලබන 22 වැනිදායින් පසුව අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා මේ බව සදහන් කලා .

    http://vnews.lk/wp-content/uploads/2023/12/ATHULA-KARUNANAYAKA-EDIT-.mp3

     

    පෙර පුව​තඅධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට
    ඊළඟ පුව​ත දෙමහල් නිවසක ඇති වූ ගින්නකින් ළමුන් 05 දෙනෙකු ජීවිතක්ෂයට

    සබැ​ඳි පුවත්

    පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට

    හිටපු රාජ්‍ය බුද්ධ අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට

    විදුලි ගාස්තු සංශෝධනය සදහා මහජන අදහස් විමසීම අද සිට

    ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට

    2026-02-25

    හිටපු රාජ්‍ය බුද්ධ අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට

    2026-02-25

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25

    ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට

    2026-02-25
    ක්‍රීඩා පුවත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group