අයහපත් කාලගුණයත් සමග බණ්ඩාරවෙල ප්‍රදේශයේ දී බැම්මක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් 61 හැවිරිදි බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මියගොස් තිබෙනවා.
බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ අද (26) පෙරවරු 7ට පමණ එම අනතුර සිදුව ඇති බවය.
බණ්ඩාරවෙල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.