අම්පාර ගල් ඔයෙහි ඉවුරු නේන කාඩු ප්රදේශයෙන් කැඩී ගොස් තිබෙනවා.
ඒ හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් දීඝවාපිය ජනපදය සතු කුඹුරු අක්කර බෙහෝමයක් ජලයනි යටවී ඇති බවද වාර්තා වනවා.
මෙම කුඹුරු බොහොමයක ගොයම පීදී තිබූ අතර අස්වැන්න නෙළීමට ආසන්නයේ තිබූ කුඹුරු රැසක්ද තිබූ බවද වාර්තා වනවා.
කෙසේ වෙතත් ඉවුර කැඩීයාමෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වි නොමැති බවද සදහන්.