මඩකලපුව රෝහලේ අධ්‍යක්ෂවරියගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් අනිද්දා දිනයේදී දිවයින පුරා සියලුම විකිරණ ප්‍රතිකාර ඒකකවල එක්දින සංකේත වැඩවර්ජනයක් සිදුකරන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල වෙත ලිපියක් යොමුකරමින් මේ බව දැනුම් දී ඇත්තේ එම සංගමයේ ප්‍රධාන ලේකම් ඊ. ධර්මකීර්ති විසින්.