Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    2026-03-26

    ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    2026-03-26

    ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි

    2026-03-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
    • ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
    • ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
    • පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට
    • පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි
    • කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අනතුරුදායක වැල් පාලමේ බොහෝ දුරක් ප්‍රතිඵලදායක ලෙස ජනතාව රැගෙන ගිය බව ජනපති කියයි

    අනතුරුදායක වැල් පාලමේ බොහෝ දුරක් ප්‍රතිඵලදායක ලෙස ජනතාව රැගෙන ගිය බව ජනපති කියයි

    2023-02-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.26 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නව වන පාර්ලිමේන්තුවේ සිව් වන සභා වාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද ආරම්භ කළා.

    නව සභා වාරය උත්සවාකාරයෙන් අද දින ආරම්භ වූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විසින් පිළිගනු ලැබුවා.

    ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව වන පාර්ලිමේන්තුවේ සිව් වන සභා වාරය ආරම්භ කරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබුවා.

    එහිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ අනතුරුදායක වැල් පාලමේ බොහෝ දුරක් ප්‍රතිඵලදායක ලෙස තමන් විසින් ජනතාව රැගෙන ගොස් ඇති බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/02/RANIL-WIKRAMASINGHA-EDIT-01.mp3

    රට මුහුණ දී ඇති අර්බුදකාරි තත්ත්වය තුළ සියලු දේශපාලන නායකයින් එක්ව කටයුතු කළ යුතු බවද සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.

    එමෙන්ම යම් කිසි අයෙකු රට අස්ථාවර කිරීමට සූදානම් වන්නේ නම් ඒ සඳහා කිසි විටෙකත් තමන් ඉඩ නොදෙන බවටයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

    http://vnews.lk/wp-content/uploads/2023/02/RANIL-WIKRAMASINGHA-EDIT-04-1.mp3
    ආශ්‍රීත පුවත්:  අත්‍යවශ්‍ය සේවා පිළිබඳ යළිත් ගැසට් නිවේදනයක් නිකුත් කරයි
    Ranil Wickaramasinghe
    පෙර පුව​තනීතිපතිවරයාගෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමක්
    ඊළඟ පුව​ත පාස්කු ප්‍රහාරය සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටි සැකකාරියකට ඇප

    සබැ​ඳි පුවත්

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව

    පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    2026-03-26

    ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    2026-03-26

    ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි

    2026-03-26

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව

    2026-03-26
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group