අධ්‍යාපන සභාවක් පිහිටුවීම සඳහා ගුරු-විදුහල්පති වෘත්තීය සංගම්වල විවෘත අදහස් හා යෝජනා ලබාගැනීමේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේ දීයි.
මානව සම්පත් සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම වෙනුවෙන් පිහිට වූ කමිටුව විසින් යෝජිත අධ්‍යාපන සභාව කඩිනමින් පිහිටුවීම සදහා මෙම අදහස් සහ යෝජනා ලබා ගැනීම සිදු කෙරෙනවා.
ඳාඅධ්‍යාපන සභාව දේශපාලනීකරණයෙන් තොර ස්ථාවර ප්‍රතිපත්ති මාලාවක් සහිත ප්‍රමිතිගත සංවිධානයක් විය යුතු බවයි ගුරු සංගම් මෙහිදී පෙන්වා දී ඇත්තේ.
පිහිටවනු ලබන අධ්‍යාපන සභාවේ සාමාජිකයන්ගේ කාර්යභාරය හා වපසරිය, ආචාර ධර්ම පද්ධතිය මෙන් ම කාල රාමුව පිළිබඳ නිශ්චිත නිර්ණායක සැකසීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර තිබු්ණා.
උණුසුම් පුවත්
- ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
- පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි
- කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්
- ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
- බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
- ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි














