දරුවා පාසලට භාර දී දෙමව්පියන්ට රැකියාවක් සදහා යාමට නොහැකි මට්ටමට වත්මන් අධ්‍යාපන ක්‍රමය සංකීර්ණ වී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙනවිය පවසනවා.
ඇය මේ බව සදහන් කලේ අද පැවති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ඌව පළාත් අධ්‍යාපන බලධාරින් දැනුම්වත් කිරීමේ සාකච්ඡාවකට එක් වෙමින්.
අදාළ සාකච්ඡාව ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.
2026 වර්ෂයේ ආරම්භ කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ ව පළාත් මට්ටමේ අධ්‍යාපන නිලධාරීන් දැනුම්වත් කිරීමේ අවසාන අදියරට,මේ වන විට පැමිණ ඇති බවද අග්‍රාමාත්‍යවරිය සදහන් කළා .
උණුසුම් පුවත්
- ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
- රංගන ශිල්පී හේමාල් රණසිංහට ඇප
- සංවර්ධන නිලධාරීන් මාරාන්තික උපවාසය අත්හරී
- නාමල් සි අයි ඩි යෙන් පිටව යයි
- නව විගණකාධිපතිනිය පත් කෙරේ
- විදුලි බල මණ්ඩලය ඈවර කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්
- විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට
- ප්‍රදේශ කිහිපයකට මිලි මීටර 50 ඉක්මූ තද වැසි











