රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද පැවැත්වීමට නියමිතයි .
ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී .
පස්වරු 2.00 ට එම විශේෂ කාරක සභාව පැවැත්වෙනු ඇති .