මෙරට අත්හිටුවා තිබූ ජපාන ව්‍යාපෘති නැවත ආරම්භ කර තිබෙනවා.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීම ඇතුළු ව්‍යාපෘති කිහිපයක් මෙලෙස අත්හිටුවා තිබුණා.
අත්හිටුවා තිබූ එම ව්‍යාපෘති නැවතත් ආරම්භ කළ බවයි ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා සදහන් කළේ.
ඔහු වැඩිදුරටත් පැවසුවේ නව රජය සමඟ එක්ව ඒ සඳහා කටයුතු කරන බවයි.