Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අකුරැස්සේ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

    2026-02-23

    ලිට්‍රෝ ගෑස් අද සිට වෙළදපොළේ

    2026-02-23

    මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්

    2026-02-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අකුරැස්සේ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට
    • ලිට්‍රෝ ගෑස් අද සිට වෙළදපොළේ
    • මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්
    • අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
    • අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට – වැසි තත්ත්වයේ අඩුවක්
    • සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
    • දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි
    • සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අණ නොතැකූ ලොරි රථකයකට පොලිසියෙන් වෙඩි

    අණ නොතැකූ ලොරි රථකයකට පොලිසියෙන් වෙඩි

    2024-12-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පොලිස් අණ නොතකා පලායමින් තිබූ ලොරි රථයකට පොලිසිය වෙඩි තබා තිබෙනවා.

    මෙම ලොරි රථය අම්බලන්තොට සිට නීති විරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කරමින් සිට ඇති බවයි පොලිසිය පැවසුවේ.

    ගවයින් බේරාගන්නා අවස්ථාවේ එය තුළ අමානුෂික ලෙස රඳවා සිටි ගවයන් 07 දෙනෙකු මිය ගොස් සිටි බවයි පොලිසිය සඳහන් කළේ.

    කොළඹ දෙසට ධාවනය කරමින් තිබූ මෙම ලොරි රථය පිළිබඳව පොලිසියට ඇතිවූ සැකයක් මත අම්බලන්තොට ඔරලෝසු කණුව අසල මාර්ග බාධකයේදී නවතන ලෙස සංඥා කර තිබුණා.

    කෙසේ වෙතත් පොලිස් සංඥා නොතකා ලොරි රථය පලායමින් සිටියදී පොලිස් නිලධාරීන් ලොරි රථය පිටුපස හඹා ගොස් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති අතර, සැකකරුවන් ලොරි රථය යක්ගස්මුල්ල ප්‍රදේශයේ ඉඩමකට ඇතුල්කර පලා ගිය බවයි පොලිසිය පවසන්නේ.

    පසුව අදාල ලොරි රථය පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂාකර ඇති අතර එහිදී අමානුෂික ලෙස රදවාසිටි ගවයන් 27දෙනෙකු සොයාගෙන තිබෙනවා.

    පලා ගිය සැකකරුවන් සොයා විමර්ශන මේ වන විට ආරම්භ කර ඇති බවද සඳහන් කළා.

    පෙර පුව​තගෑස් සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිබදව වීරකුමාර දිසානායකගෙන් ප්‍රකාශයක්
    ඊළඟ පුව​ත කොළඹ වරාය ව්‍යාපෘතියට අදානි අමෙරිකාවෙන් ඩොලර් එපා කියයි

    සබැ​ඳි පුවත්

    අකුරැස්සේ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

    ලිට්‍රෝ ගෑස් අද සිට වෙළදපොළේ

    මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්

    අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට

    අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට – වැසි තත්ත්වයේ අඩුවක්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අකුරැස්සේ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

    2026-02-23

    ලිට්‍රෝ ගෑස් අද සිට වෙළදපොළේ

    2026-02-23

    මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්

    2026-02-23

    අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට

    2026-02-23
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group