Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකාව, ඉන්දියාව, කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව පෙරමුණට

    2026-02-15

    කාසියේ වාසිය කොදෙව්වන්ට

    2026-02-15

    දිස්ත්‍රික්ක හතරකට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-02-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකාව, ඉන්දියාව, කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව පෙරමුණට
    • කාසියේ වාසිය කොදෙව්වන්ට
    • දිස්ත්‍රික්ක හතරකට මිලිමීටර් 75ට වැඩි වැසි
    • වෙඩි තැබීම් දෙකකින් දෙදෙනෙක් මරුට – තුනක් රෝහලට
    • ලොවම බලන් සිටි ප්‍රතිවාදීන්ගේ තරගය අද
    • නීති විරෝධී ප්‍රතිජීවක එන්නත් තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීම්
    • ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හිටපු ඇමැති ජොන්ස්ටන්ට එරෙහි නඩුවක් කල් යයි

    හිටපු ඇමැති ජොන්ස්ටන්ට එරෙහි නඩුවක් කල් යයි

    2025-06-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.26 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව විසින් ගොනු කර තිබූ නඩුවක් ජුලි 30 දක්වා කල් ගොස් තිබෙනවා.

    ඒ අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ අද(23) යළි කැඳවූ අවස්ථාවේදීයි.
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී සතොස සේවකයින් පිරිසක් රාජකාරිවලින් බැහැරව දේශපාලන කටයුතුවලට යොදා ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා.

    අදාළ නඩුව අද(23) කැඳවූ අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී වශයෙන් කටයුතු කළ ඒ.එම්. විජේරත්න මහතාගෙන් විත්තියේ නීතිඥවරු විසින් හරස් ප්‍රශ්න විමසා තිබෙනවා.

    ඉන් අනතුරුව වැඩිදුර නඩු විභාගය ජුලි මස 30 වැනිදා දක්වා කල්දැමූ විනිසුරුවරිය එදින සාක්ෂිකරුවෙකුට අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වා සිතාසි නිකුත් කරන ලෙදස නියෝග කර තිබෙනවා.

    පෙර පුව​තහිටපු මන්ත්‍රී සජින් වාස්ට වරෙන්තු
    ඊළඟ පුව​ත මාස ගණනකට පසු මහින්දානන්ගේ බිරිය තැබූ සංවේදී සටහන

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකාව, ඉන්දියාව, කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව පෙරමුණට

    කාසියේ වාසිය කොදෙව්වන්ට

    දිස්ත්‍රික්ක හතරකට මිලිමීටර් 75ට වැඩි වැසි

    වෙඩි තැබීම් දෙකකින් දෙදෙනෙක් මරුට – තුනක් රෝහලට

    ලොවම බලන් සිටි ප්‍රතිවාදීන්ගේ තරගය අද

    නීති විරෝධී ප්‍රතිජීවක එන්නත් තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකාව, ඉන්දියාව, කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව පෙරමුණට

    2026-02-15

    කාසියේ වාසිය කොදෙව්වන්ට

    2026-02-15

    දිස්ත්‍රික්ක හතරකට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-02-15

    වෙඩි තැබීම් දෙකකින් දෙදෙනෙක් මරුට – තුනක් රෝහලට

    2026-02-15
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව, ඉන්දියාව, කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව පෙරමුණට

    2026-02-15

    කාසියේ වාසිය කොදෙව්වන්ට

    2026-02-15

    කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි

    2026-02-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group