Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මාර්තු 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හැටන් කලාප කාර්යාලයේ වෑන් රථය බාහිර පුද්ගලයෙක් රැගෙන යයි

    හැටන් කලාප කාර්යාලයේ වෑන් රථය බාහිර පුද්ගලයෙක් රැගෙන යයි

    - හැටන් රංජිත් රාජපක්ෂ
    2023-07-10කියවීමට මිනිත්තු 2ක් ගතවේ.35 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් කේ.ඩි.එච් වර්ගයේ වෑන් රථය වෙනත් පුද්ගලයෙකු විසින් බිමත්ව ධාවනය කර ඇති බවට හැටන් කලාපයේ ගුරුවරුන් පිරිසක් විසින් හැටන් පොලිසියට (09) දින පැමිණිලි කර තිබුණා.

    නුවරඑලිය මහාධිකරණයේ අතුරු තහනම් නියෝගයක් හේතුවෙන් දැනට සේවයෙන් ඉවත් වි සිටින හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ ඥාතියෙකුගේ හැටන් දික්ඔය පුලියාවත්ත ප්‍රදේශයේ පැවති මල්වර උත්සවයකට සහභාගි විම සදහා පිරිසක් එම වෑන් රථයෙන් වෙනත් පුද්ගලයෙකු විසින් රැගෙන ගොස් ඇති බවත්, එම උත්සවයට අවශ්‍ය මත්පැන් රැගෙන ඒමටද අදාල වෑන් රථය භාවිතා කර ඇති බවටද එම ගුරුවරුන් විසින් හැටන් පොලිසියට කර ඇති පැමිණිල්ලේ සටහන් කර තිබෙනවා.

    එම වෑන් රථය උත්සව ශාලාවෙන් පිටතට පැමිණෙන අවස්තාවේ එම උත්සවයට සහභාගි වි සිටි ගුරුවරුන් පිරිසක් හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් වෑන් රථය අධික ලෙස  බිමත්ව සිටින වෑන් රථයේ නිල නොවන රියදුරෙකු විසින් වෑන් රථය හැටන් දෙසට ධාවනය කරන බවට හැටන් පොලිසියට දුරකථනය ඔස්සේ  කල දැනුම් දිමක් මත හැටන් පොලිසියේ නිලධාරින් විසින් වෑන් රථය හැටන් දික්ඔය ප්‍රධාන මාර්ගයේ අලුත්ගම ප්‍රදේශයේදි නතර කර පරික්ෂා කිරිමේදි එම වෑන් රථය ධාවනය කල රියදුරු මාරු කර ඇති බවත්, බිමත්ව වෑන් රථය ධාවනය කල රියදුරාව අතරමගදි වෑන් රථයේ නිල රියදුරා විසින් මාරු කර ඇති බවටද එම ගුරුවරුන් විසින් කර ඇති පැමිණිල්ලේ වැඩිදුරටත් සටහන් කර තිබෙනවා.

    වෑන් රථය හැටන් පොලිසියේ නිලධාරින් විසින් නතර කර පරික්ෂා කිරිමේදි වෑන් රථයේ සිටි පිරිස අතරින් එක් අයෙකු පමණක් කලාප අධයාපන කාර්යාලයේ සේවය කරන අයෙකු බවත්, අනිත් පිරිස පිටස්තර පිරිසක් බවයි හැටන් පොලිසියට පැමිණිලි කර ඇති ගුරුවරුන් කියා සිටියේ.

    තම කලාප කාර්යාලයට අයත් වෑන් රථය ධාවනය කරන අවස්තාවේ කිසියම් පිරිසක් වෑන් රථය නතර කිරිමට උත්සහ කල බවට එම වෑන් රථයේ නිල රියදුරා විසින්ද හැටන් පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා.

    දෙපාර්ශවයේම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කරන බව හැටන් පොලිසියේ සුළු පැමිණිලි අංශයේ නිලධාරියෙකු පැවසූ අතර වෑන් රථය උත්සව ශාලාවෙන් පිටවන අවස්තාවේ වෑන් රථය ධාවනය කල රියදුරා අතරමගදි මාරු කර ඇති බවට අදාල විඩියෝ දර්ශන තමන් සතුව ඇති බවට එම ගුරුවරුන් විසින් හැටන් පොලිසියට දැනුම් දි තිබෙනවා.

    හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ වෑන් රථය පෞද්ගලික උත්සවයක් සදහා වෙනත් රියදුරෙකු විසින් භාවිතා කිරිම සම්බන්ධයෙන් අප හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ උසස් නිලධාරියෙකුගෙන් කරුණු විමසිමට උත්සහ කිරිමේදි එම නිලධාරියා කියා සිටියේ එම සිද්ධිය සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවයි.

     

    පෙර පුව​තඅලු බඳුන තරගයේ ජය එංගලන්තයට
    ඊළඟ පුව​ත ජාතික අධ්‍යාපන ආයතනයට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

    සබැ​ඳි පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group