හමාස් සංවිධානය සඟවා ගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් එළඹෙන සිකුරාදා දිනට පෙර නිදහස් කරනු ඇති බවට බලාපොරොත්තු විය නොහැකි බව වාර්තා වනවා .

ඊශ්‍රායල උසස් නිලධාරියෙක් ඒ බව පවසා තිබෙන බවයි බී බී සි පුවත් සේවය වාර්තා කළේ.

දෙපාර්ශ්වය අතර පවතින ගැටුම් අද උදෑසන 10 සිට දින 4 ක් සඳහා නැවැත්වීමට හමාස් සහ ඊශ්‍රායල හමුදාව එකඟ වෙතැයි මීට පෙර වාර්තා වුවද එයද කල්ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.

WhatsApp Group

Skip to content