Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පේරා සිසුන් හයකට සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට බඹර ප්‍රහාරයක්

    2026-02-02

    අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට

    2026-02-02

    ගිනි අවිය පත්තු වී සැරයන්ට දිවි අහිමිවෙයි

    2026-02-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පේරා සිසුන් හයකට සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට බඹර ප්‍රහාරයක්
    • අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට
    • ගිනි අවිය පත්තු වී සැරයන්ට දිවි අහිමිවෙයි
    • එන්සාල් තොගයක් සමග අයෙක් අත්අඩංගුවට
    • බීඩි කොළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • අවුරුදු 3කට වඩා කිසිම පොලිස් නිලධාරියෙක් එකම පොලිසියේ තියන්නේ නෑ
    • වැලිගම බලය මාලිමාව අල්ලයි
    • රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්රේනයේ 12 ක් ජිවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න පත් කරයි

    සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න පත් කරයි

    2023-04-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.53 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කර තිබෙනවා.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි මෙම පත් කිරීම සිදු කර තිබෙන්නේ.

    ඒ අනුව මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ මෙම පත්වීම වසර 5ක කාලයක් සදහා වලංගු වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

    සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වීමත් සමග එම තනතුර පුරප්පාඩුව පැවතියා.

    ආශ්‍රීත පුවත්:  IMF හා ශ්‍රී ලංකාව අතර කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම අත්සන් කිරීම හෙට
    Appoints Professor Sunil Ariyaratne as the Chancellor of the University of Fine Arts ranil wickramasinghe sanath nandasiri Sunil Ariyarathna
    පෙර පුව​තඅද සිට දේශීය බිත්තර කිලෝ ගණනට
    ඊළඟ පුව​ත කතා නායකවරයාගෙන් ප්‍රකාශයක්

    සබැ​ඳි පුවත්

    පේරා සිසුන් හයකට සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට බඹර ප්‍රහාරයක්

    අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට

    ගිනි අවිය පත්තු වී සැරයන්ට දිවි අහිමිවෙයි

    එන්සාල් තොගයක් සමග අයෙක් අත්අඩංගුවට

    බීඩි කොළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    අවුරුදු 3කට වඩා කිසිම පොලිස් නිලධාරියෙක් එකම පොලිසියේ තියන්නේ නෑ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පේරා සිසුන් හයකට සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට බඹර ප්‍රහාරයක්

    2026-02-02

    අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට

    2026-02-02

    ගිනි අවිය පත්තු වී සැරයන්ට දිවි අහිමිවෙයි

    2026-02-02

    බීඩි කොළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-02-02
    ක්‍රීඩා පුවත්

    අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට

    2026-02-02

    ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද

    2026-01-30

    එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

    2026-01-29
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group