අඛණ්ඩ වර්ජනයේ නිරත වීමේ වෘත්තීය සමිත ක්‍රියාමාර්ගය පැය 24කින් තාවකාලිකව කල් දමන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යවරයා කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගත් බවයි ඔහු සඳහන් කළේ.

කෙසේ වෙතත් අද දිනයේදී දිවයිනේ ප්‍රධාන රෝහල් 10ක පැය 4ක කාලයක් වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවද රවී කුමුදේශ් මහතා සඳහන් කළා.

WhatsApp Group

Skip to content