මීටියාගොඩන සීනගම දේවාලය ආසන්නයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
පොලිසිය පැවසුවේ ප්‍රාදේශිය දේශපාලනඥයෙකු ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
වෙඩි ප්‍රහාරයට ලක්වු පුද්ගලයෙකු බරපතල තුවාල සහිතව කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණා.
උණුසුම් පුවත්
- පස්බාගේ කෝරළේ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ හදිසි පරීක්ෂාවක්
- VIDEO: අවතැන්වූවන් පිරිසක් කොත්මලේ ප්රාදේශීය ලේකම් කාර්යාලය වටලයි
- කවුරුත් නොකරපුවා මෙයාලා කරනවා – ගම්මන්පිළ
- රිය අනතුරු වලකන්න පොලීසියෙන් අලුත් වැඩක් ! – VIDEO –
- ආණ්ඩුවට පොහොට්ටුවෙන් චෝදනාවක් !
- ඉන්දුනීසියාවේ වැඩිහිටි නිවාසයක ගින්නක්
- යතුරුපැදි අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට
- දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණත්වය පහළට













