Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-20

    කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි

    2026-03-20

    පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්

    2026-03-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි
    • පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්
    • හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ
    • ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
    • වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
    • නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සිසුවිය අපයෝජනය කළ කපුවා සොයා පොලීසිය විමර්ශන සිදු කරයි

    සිසුවිය අපයෝජනය කළ කපුවා සොයා පොලීසිය විමර්ශන සිදු කරයි

    2023-06-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.35 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සාමාන්‍ය පෙළ සිසුවියකගේ සිරුර තුළ තිබෙන්නා වූ අද්භූත බලවේගයක් ඉවත් කර දෙන බව පවසා දේවාලයක් තුළදී එම සිසුවිය අපයෝජනය කල කපුවෙකු අත්අඩංගුවට ගැනීමට කොකාවැව පොලීසිය විමර්ශනක් ආරම්භ කර තිබෙනවා.

    නිට්ටඹුව කලගෙඩිහේන ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවියගේ සිරුර තුළ තිබෙන බව කියන භූත ආත්මය හේතුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ද ඇයට මුහුණ දීමට නොහැකිව තිබෙනවා.

    එම බලවේගය ඉවත් කර දෙන බවට කොකාවැව අලුත් දිවුල්වැව දේවාලයේ කපුවෙකු පොරොන්දු වීමෙන් අනතුරුව මෙම දැරිය සිය මවුපියන් සමඟ එම ස්ථානයට ගොස් ඇති බව සදහන්.

    දේවාලය තුළට තනිවම ගෙන්වා ගත් දැරිය අපයෝජනයට ලක්කර ඇති අතර එම අවස්ථාවේ දැරිය කිසිවක් පවසා නොමැති බවයි පොලිසිය කියා සිටියේ. පසුව නිවසට පැමිණීමෙන් අනතුරුව තමන්ට වූ අතවරය පිළිබඳව සිසුවිය විසින් දෙමව්පියන්ට පවසා තිබෙනවා.

    ඉන් අනතුරුව ඇය වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු නිට්ටඹුව පොලිසිය විසින් ප්‍රකාශ සටහන් කරගෙන ඉදිරි විමර්ශන සඳහා කොකාවැව පොලිසිය දැනුවත් කර තිබෙනවා.

    මේ වන විට කැලෑබද ප්‍රදේශයක සැඟව සිටින කපුවා සොයා කොකාවැව පොලීසිය මෙහෙයුම් ආරම්භ කර ඇති බව සදහන්.

     

    පෙර පුව​තමුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්
    ඊළඟ පුව​ත ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියවන අය ගෙයක් ගිනි තියන්න තරම් කටයුතු කළේ කොහොමද?

    සබැ​ඳි පුවත්

    නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි

    පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-20

    කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි

    2026-03-20

    පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්

    2026-03-20

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    2026-03-19
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group