සිය වැනි ජන්ම දිනය සමරන මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් මහතාට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුභ පැතුම් එක කර තිබෙනවා. හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් මහතා මැලේසියාව ගොඩ නැගූ නායකයා ලෙසයි සලකනු ලබන්නේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඔහුට එලෙස සුබ පතා ඇති අතර එහිදී ඔවුන් අතර කෙටි දුරකථන සංවාදයක් ද පවත්වා ඇති බව සඳහන්. අසුව දශකය මුල් භාගයේ දී බලයට පත්වුණු මහතීර් මොහොමඩ් අගමැතිවරයා වත්මන් මැලේසියාව දියුණු තත්ත්වයට පත් කිරීම සඳහා සුවිසල් මෙහෙවරක් ඉටු කළ නායකයෙකු වනවා.
උණුසුම් පුවත්
- නිව්යෝර්ක් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක්
- සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරී වේලාව සංශෝධනයට විශේෂ කමිටුවක්
- බැතිමතුන්ට විශේෂ ප්‍රවාහන සැලැස්මක්
- චීන තරුණ කඳවුරට ශ්‍රී ලංකාවෙන් 05ක්
- ගල්කිස්ස ප්‍රදේශයේ සිදුවූ ගැටුමකින් පුද්ගලයෙකු මරුට
- ඉන්දුනීසියාවේ ගිනි කන්දක් සක්‍රීය වෙයි
- යුක්රේනයට රුසියාවෙන් ප්‍රහාරයක්
- ප්‍රදේශ රැසකට තද වැසි