බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මෙවර සිංහල සහ හින්දු අලුත් අවුරුද්දෙන් පසු දළදා ප්‍රදර්ශනයක් සිදු කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අද පෙරවරුවේ මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.