2021 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල මෙම මස 30 වනදාට පෙර නිකුත් කිරීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන මහතා පවසනවා.

මේ වන විට ප්‍රතිපල ලබාදීම අවසන් අදියරේ පවතින බවයි ඒ මහතා කියා සිටියේ.

මෙම විභාගය සඳහා සිසුන් පන්ලක්ෂ 17 දහස් 496 ක් ද පෙනී සිටියා.

WhatsApp Group

Skip to content