ස්වීඩනයේ ඔරෙබ්‍රෝ නගරයේ මුස්ලිම් පල්ලියක් අසල අද ( 15 )වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
එරට මාධ්‍ය වාර්තා කළේ ඉන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.
අදාළ පුද්ගලයින් දෙදෙනා පල්ලියෙහි යාඥාවෙන් පසු ඉන් පිටතට පැමිණි අවස්ථාවේ නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර තිබුණා .