ආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරය පියවර ගෙන තිබෙනවා.
එහි සභාපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ ගැසට් නිවේදනයක් මඟින් මෙම මිල ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන්.
ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, නාඩු සහල් රුපියල් 220ක්, සම්බා සහල් රුපියල් 230ක්, කැකුළු සහල් රුපියල් 210ක්, පොන්නි සම්බා සහල් රුපියල් 240ක් සහ කීරි පොන්නි සහල් රුපියල් 225ක් ලෙස අලෙවි කිරීමටයි මිල නියම කර තිබෙන්නේ.
උණුසුම් පුවත්
- නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව
- නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි
- පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්
- හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ














