බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ආන්දෝලනාත්මක ඉමියුනොග්ලොබියුලින් සම්බන්ධ සිද්ධියට අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතාව මේ වනවිට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් ඇත. ඒ මහතා සිද්ධිය සම්බන්ධව රහස් ප්‍රකාශයක් ලබා දීමටද සිය කැමැත්ත පළ කර තිබුණා.