සමගි ජන බලවේගය හා ජාතික ජන බලවෙගයේ ආර්ථික කමිටු අතර සහ නායකයින් අතර විවාය සඳහා තමන් සුදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඒ මහතා සඳහන් කරන්නේ පක්ෂ දෙක අතර ආර්ථික කමිටු විවාදය අත්‍යවශ්‍ය බවයි.
පුත්තලම දිස්ත්‍රික්කයේ පැවතී ජන හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කලා.