රජය විසින් රාජ්‍ය මුදල් වියදම් කරමින් ජනතාවට සහන ලබා දීමට කටයුතු කළද සමගි ජන බලවේගය සිය පෞද්ගලික වියදමින් එම වැඩපිළිවෙල සිදු කරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා.

කොළඹ විපක්ෂනායක කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍යහමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

WhatsApp Group

Skip to content