5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අද ආරම්භ කෙරුණා.
දිවයින පුරා මධ්‍යස්ථාන 434 කදී මෙම ඇගයීම් කටයුතු සිදුකෙරෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් ලබන 31 වනදා දක්වා සිදු කිරීමට නියමිතයි.