Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    2026-03-16

    බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට

    2026-03-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
    • බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
    • බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
    • සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
    • ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
    • රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
    • ප්‍රදේශ කිහිපයක පස්වරු 2න් පසු වැසි
    • හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශාන්ත පීතර විද්‍යාලය ලකුණු 11 ට 06කින් රාජකීය විද්‍යාලය පරාද කරයි

    ශාන්ත පීතර විද්‍යාලය ලකුණු 11 ට 06කින් රාජකීය විද්‍යාලය පරාද කරයි

    2023-06-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2023 ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලියේ තවත් තරග තුනක් පසුගිය දින වලදී පැවත්වුනා.
    ඒ අතරින් පළමු තරගය මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සහ විද්‍යා විද්‍යාලය අතරයි පැවත්වුනේ. සමස්ත තරගාවලියේ 2 වැනි තරගය වූ මෙම තරගය ජුනි 16 වනදා බෝගම්බර රග්බි ක්‍රීඩාංගණයේදී ආරම්භ වුනා. එහිදී විද්‍යාර්ථ විදුහල් පිල ලකුණු 26 ට 19ක් වශයෙන් විද්‍යා විදුහලට එරෙහිව තියුණු ජයක් වාර්තා කිරීමටයි සමත් වුනේ.
    එමෙන්ම මෙම පාසල් ලීග් රග්බි තරගාවලියේ පළමු කාණ්ඩයේ තවත් තරගයක් පසුගිය ජූලි 17 වනදා මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදීම පැවැත්වුණා .
    එහිදී ලකුණු 17 ට 15 ක් ලෙස ලබා ගනිමින් ඉතිහාසයේ ප්‍රථම වරට ත්‍රිත්ව විද්‍යාලය පරාජය කරමින් ධර්මරාජ විදුහල තියුනු ජයක් වාර්තා කිරීමටයි සමත් වුනේ .
    සමස්ථ තරගාවලියේ සිව් වැනි තරගයේදී ලකුණු 19-13ක් ලෙස වෙස්ලි විද්‍යාලය පරදවමින් කොළඹ ශාන්ත තෝමස් විදුහලට ජයග්‍රහණය වාර්තා කිරීමට හැකි වුනා.
    එම තරගය ගල්කිස්ස බිග් ක්ලබ් ක්‍රීඩාංගණයේදීයි පැවැත් වුනේ.
    මෙම තරගයේ අවසන් මිනිත්තු කිහිපයේදී උත්සාහක දිනුමක් වාර්තා කරමින් ශාන්ත තෝමස් විදුහල මෙම ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුනා.
    මේ අතර පාසල් රග්බි ලීගයේ ආරම්භක සතියේ බ්ලොක්බස්ටර් ගැටුමේ ජය තහවුරු කිරීමට සාන්ත පීතර විද්‍යාලයට හැකියාව ලැබුනා .
    මෙහිදී ශාන්ත පීතර විද්‍යාලය විසින් ලකුණු 11 ට 06 ක් ලෙසයි රාජකීය විද්‍යාලය පරාජය පත් කළේ .

    පෙර පුව​තරජය නැවත ජාතිවාදී සහ ආගම්වාදී ගැටුමක් නිර්මාණය කරමින් සිටිනවා
    ඊළඟ පුව​ත දරුවන්ට මදුරුවන් දෂ්ඨ කිරීම වැළැක්වීමට යෝජනාවක්

    සබැ​ඳි පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    2026-03-16

    බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට

    2026-03-16

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    2026-03-16
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group