Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්

    2026-02-07

    ගෙවල් කුලී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    2026-02-07

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීමක්

    2026-02-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්
    • ගෙවල් කුලී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
    • පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීමක්
    • පොලිස් බැරක්කයේ සිටි පොලිස් කොස්තාපල්ට පිහිපහරක්
    • නීති විරෝධීව රැගෙන ආ ඇන්තූරියම් පැළ තොගයක් රේගු භාරයට
    • T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි
    • අමානුෂික ලෙස සිසුවියකට තැලූ ගුරුවරයා අත්අඩංගුවට
    • 2026 20යි 20 ලෝක කුසලානය ඇරඹීමට සියලු කටයුතු සුදානම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරග වාර්තා අලුත්වෙයි

    ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරග වාර්තා අලුත්වෙයි

    2023-03-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.140 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නවසීලන්තයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ වැඩි ගෞරව අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

    අද දිනට තරගය නවතා දමන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 305ක් රැස්කරගෙන සිටියා.

    ක්‍රයිස්චච්හිදී පැවැත්වෙන තරගයේ පළමු දිනයේදී ම ක්‍රිකට් වාර්තා කිහිපයක් අලුත් වීම ද විශේෂත්වයක්.

    නවසීලන්තයේදී විදෙස් ක්‍රිඩකයෙකු රැස් කළ වේගවත්ම ටෙස්ට් අර්ධ ශතකය කුසල් මෙන්ඩිස් විසින් ලබා ගත්තා.

    කුසල් පන්දු 83කදී ලකුණු 87ක් රැස් කළා.

    එමෙන්ම ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ආරම්භක පිතිකරුවෙකු රැස් කළ ඉහළම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවට හිමි වාර්තාව තමන් සතු කරගන්නට දිමුත් කරුණාරත්න සමත් වුණා.

    ඔහු ආරම්භක පිතිකරුවෙකු ලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5980ක් ලබාගෙන තිබෙනවා.

    මේ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 7000 ඉක්මවු තුන්වැනි පිතිකරුවා බවට පත්වීමට තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සමත් වුණා.

    මැතිව්ස් මෙම තරගයේදී ලකුණු 47ක් රැස් කළා.

    එමෙන්ම නවසීලන්තය වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර කඩුලු ලාභියා බවට පත්වීමට ටීම් සවුදි අද සමත් වුණා.

    ඒ අද තරගයේදී ලකුණු 39ක් ලබා සිටි දිනේෂ් චන්දිමාල්ගේ කඩුල්ල දවා ගැනීමත් සමගයි.

    ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය හෙට ආරම්භ වීමට නියමිතයි.

    Sri Lanka - New Zealand first test cricket match
    පෙර පුව​තඩයනාට එරෙහි පෙත්සම විභාගයට දින නියම කරයි
    ඊළඟ පුව​ත මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නමින් ගුවන් විදුලි මැදිරි සංකීර්ණයක් නම් කරයි

    සබැ​ඳි පුවත්

    පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්

    ගෙවල් කුලී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීමක්

    පොලිස් බැරක්කයේ සිටි පොලිස් කොස්තාපල්ට පිහිපහරක්

    නීති විරෝධීව රැගෙන ආ ඇන්තූරියම් පැළ තොගයක් රේගු භාරයට

    T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්

    2026-02-07

    ගෙවල් කුලී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    2026-02-07

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීමක්

    2026-02-07

    පොලිස් බැරක්කයේ සිටි පොලිස් කොස්තාපල්ට පිහිපහරක්

    2026-02-07
    ක්‍රීඩා පුවත්

    පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්

    2026-02-07

    T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි

    2026-02-07

    2026 20යි 20 ලෝක කුසලානය ඇරඹීමට සියලු කටයුතු සුදානම්

    2026-02-07
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group