ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ හා වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරුන් පත්වීම නීති විරෝධී බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ගොනුකළ අභියාචනා පෙත්සම වැඩිදුර විභාගයට ගැනීම එළඹෙන 31 වන දිනට කල් දමා තිබෙනවාග

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ගොනු කළ අභියාචනා පෙත්සම තෙවැනි දිනට විභාගයට ගත් අවස්ථාවේදීයි මේ සදහා දින නියම කෙරුණේග

WhatsApp Group

Skip to content