මෙවර මැතිවරණයෙන් බ්‍රිතාන්‍ය ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලාංකීක දෙමළ සම්භවයක් සහිත මන්ත්‍රීවරියක් පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇති බව වාර්තා වේ.

උමා කුමරන් නම් ඇය කම්කරු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්වී තිබේ.

ඇය සිවිල් යුද සමයේදී සරණාගතයින් ලෙස බ්‍රිතාන්‍යට පළාගිය දෙමළ ජාතික යුවළක දාව නැගෙනහිර ලන්ඩනයේදී උපත ලබා තිබේ.

WhatsApp Group

Skip to content