Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පසමිතුරන්ගේ සටනින් ඉන්දියාවට ජය

    2026-02-16

    වත්තලින් ජීව උන්ඩ තොගයක් හමු වෙයි

    2026-02-16

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා තරගය අද

    2026-02-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පසමිතුරන්ගේ සටනින් ඉන්දියාවට ජය
    • වත්තලින් ජීව උන්ඩ තොගයක් හමු වෙයි
    • විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා තරගය අද
    • මහාචාර්්‍ය තිස්ස විතාරණට ජනපති අවසන් ගෞරව දක්වයි
    • සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට විශේෂ දැනුම් දීමක්
    • “2026 ඒ.අයි. ඉම්පැක්ට් සමුළුව” අද නවදිල්ලි නුවරදි ඇරඹෙයි
    • ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්
    • පසමිතුරන්ගේ සටනේ කාසියේ වාසිය පාකිස්තානයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රි දළදා පෙරහැර මංගල්‍යය අදින් ඇරඹේ

    ශ්‍රි දළදා පෙරහැර මංගල්‍යය අදින් ඇරඹේ

    2024-08-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.78 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මහනුවර ඇසළ පෙරහැර මංගලයේ පළමු කුඹල් පෙරහැර අද (10) පස්වරු 5.48 ට වීථි සංචාරය කිරීමට නියමිතයි.

    දළදා පෙරහැර සඳහා අවශ්‍ය සියළු කටයුතු සුදානම් කර ඇති අතර මෙවර පෙරහැර අද සිට ලබන 20 වනදා දක්වා පැවැත්වේ.

    නාථ, විෂ්ණු, පත්තිනි සහ කතරගම යන සිව් මහා දේවාල පෙරහැර පෙරටුව ඇසළ පෙරහැර ගමනට එක්වන අතර දළදා මාළිගාවෙන් පිටත්වන පෙරහර දළදා වීථිය, ඩී.එස්. සේනානායක වීථිය ඔස්සේ ගමන් කර රජවීථියට අවතීර්ණ වී රජවීථියෙන් ඉහළට ගමන් කර ශ්‍රී දළදා මාළිගාවට ගෙවදීමට නියමිතයි.

    පෙරහැර දිග කිලෝමිටර් 2 ක් වන අතර මේ සඳහා නැටුම් කණ්ඩායම් 35 ක්, අලි 35 ක් පමණ සහභාගී කර ගැනීමට මේ වන විට කටයුතු යොදා තිබේ.

    මේ අතර පෙරහැරට සහභාගී කරවන පිරිස 2500 ක් පමණ වනු ඇති අතර නරඹන්නන් ලක්ෂ තුනකට වැඩි පිරිසක් පැමිණෙනු ඇති බව විශ්වාස කරයි.

    පෙරහැර කටයුතු කරන කාලයේදී මහනුවර විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  මා දැල් ධීවරයින් නිසා කොළඹ උණුසුම් ! - VIDEO -
    Current Affairs Esala perahara2024 Esara Perahara Kandy Kandy perahara News Perahara Radio Sinhala Sinhala News Sri Lanka vfm Vnews
    පෙර පුව​තපෙරහැර බලන්න පදික වේදිකාවල ආසන පැනවීම තහනම්
    ඊළඟ පුව​ත ඇමරිකානු ඩොලර් මිලියන 3,710 ක ප්‍රේෂණ මෙරටට

    සබැ​ඳි පුවත්

    පසමිතුරන්ගේ සටනින් ඉන්දියාවට ජය

    වත්තලින් ජීව උන්ඩ තොගයක් හමු වෙයි

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා තරගය අද

    මහාචාර්්‍ය තිස්ස විතාරණට ජනපති අවසන් ගෞරව දක්වයි

    සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට විශේෂ දැනුම් දීමක්

    “2026 ඒ.අයි. ඉම්පැක්ට් සමුළුව” අද නවදිල්ලි නුවරදි ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පසමිතුරන්ගේ සටනින් ඉන්දියාවට ජය

    2026-02-16

    වත්තලින් ජීව උන්ඩ තොගයක් හමු වෙයි

    2026-02-16

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා තරගය අද

    2026-02-16

    මහාචාර්්‍ය තිස්ස විතාරණට ජනපති අවසන් ගෞරව දක්වයි

    2026-02-16
    ක්‍රීඩා පුවත්

    පසමිතුරන්ගේ සටනින් ඉන්දියාවට ජය

    2026-02-16

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා තරගය අද

    2026-02-16

    ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්

    2026-02-15
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group