Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි

    2026-03-21

    බලපත්‍ර රහිතව ඩීසල් ප්‍රවාහනය කළ අයෙක් සහ ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට

    2026-03-21

    අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි
    • බලපත්‍ර රහිතව ඩීසල් ප්‍රවාහනය කළ අයෙක් සහ ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට
    • අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
    • පහරදීමකින් අයෙක් මරුට
    • ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි
    • සඳුදා සිට වෙළෙඳ සැල් පරීක්ෂාවක්
    • ප්‍රදේශ කිහිපයකට පස්වරු 1න් පසු වැසි
    • හෙට දවසේ කාලගුණ තත්ත්වය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වෙන්නප්පුවේ මාරක අනතුරක්

    වෙන්නප්පුවේ මාරක අනතුරක්

    2025-10-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වෙන්නප්පුව, කිරිමැටියාන මාර්ගයේ ගොරකගස් හන්දියේදි අද උදැසන පාසැල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටිමෙන් යතුරු පැදිකරු එම ස්ථානයේදිම මිය ගොස් තරුණියක් තුවාල ලබා ඇති බව වෙන්නප්පුව පොලිසිය සඳහන් කරනවා.

    අනතුරින් මිය ගොස් ඇත්තේ කොට්ටරාමුල්ල පලුවැල්ගාල ප්‍රදේශයේ පදිංචි ජයසිංහ ආරච්චිගේ පුෂ්පකුමාර ඒකනායක නැමති 70 හැවිරිදි විශ්‍රාමික ග්‍රාම නිළධාරිවරයෙක්.

    ඔහුගේ දියණිය මාරවිල මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

    මරණකරු පැදවූ යතුරු පැදිය කිරිමැටියාන සිට වෙන්නප්පුව දෙසට පැමිණිමින් සිටියදි කොරකගස් හන්දියේදි බොරැල්ල අතුරු මාර්ගයෙන් පැමිණ ප්‍රධාන මාර්ගයට අවතිර්ණ වු වැන් රථයක ගැටිමෙන් අනතුර සිදුවි ඇති බව පොලිසිය සඳහන් කරනවා.

    යතුරු පැදිය වැන් රථයේ ගැටි යතුරු පැදිකරු බරපතල තුවාල ලබා එම ස්ථානයේදිම මිය ගොස් ඇති අතර යතුරු පැදියේ පසුපස අසුනේ සිටි මරණකරුගේ දියණිය බරපතල තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කිරිමට පියවර ගෙන තිබෙනවා.

    අනතුරින් මිය ගොස් සිටින විශ්‍රාමික ග්‍රාම නිළධාරිවරයා තම දියණිය වෙන්නප්පුව බස් නැවතුමට ගෙන ගොස් ඇරලවිමට යාමේදි අනතුරට භාජනය වි තිබෙනවා.

    පාසැල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථයේ රියදුරා අපරික්ෂාකාරි ලෙස වැන් රථය ධාවනය කිරිම අනතුරට හේතුව බවයි පොලිසිය සඳහන් කරන්නේ.

    අනතුර සිදුවන අවස්ථාවේ වැන් රථයේ පාසැල් ළමුන් සිට ඇතත් කිසිවකුට අනතුරක් සිදුවි නැහැ.

    පෙර පුව​තබඩෝවිට ආශා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය අද

    සබැ​ඳි පුවත්

    දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි

    බලපත්‍ර රහිතව ඩීසල් ප්‍රවාහනය කළ අයෙක් සහ ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට

    අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    පහරදීමකින් අයෙක් මරුට

    ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි

    සඳුදා සිට වෙළෙඳ සැල් පරීක්ෂාවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි

    2026-03-21

    බලපත්‍ර රහිතව ඩීසල් ප්‍රවාහනය කළ අයෙක් සහ ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට

    2026-03-21

    අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-21

    පහරදීමකින් අයෙක් මරුට

    2026-03-21
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group