Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    ලංකා කම්කරු කොංග්‍රසයට අධිකරණයෙන් තහනම් නියෝගයක්

    2026-03-08

    දකුණු පළාතට සහ රත්නපුරට විශේෂ නිවේදනයක්

    2026-03-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
    • ලංකා කම්කරු කොංග්‍රසයට අධිකරණයෙන් තහනම් නියෝගයක්
    • දකුණු පළාතට සහ රත්නපුරට විශේෂ නිවේදනයක්
    • විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
    • කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්
    • ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්
    • වතු ජනතාවට බලපාන කරුණු 11ක් සම්මත කර ගනියි
    • මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වී මිලදී ගැනීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කරයි

    වී මිලදී ගැනීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කරයි

    2023-02-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2022/2023 මහ කන්නය සඳහා රජයේ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

    මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබෙනව බව සඳහන්.

    එහි දැක්වෙන්නේ උපරිම තෙතමනය 14% සහ උපරිම බොල් ප්‍රමාණය 9%ක් වන නිසි ප්‍රමිතියෙන් යුතු නාඩු වී කිලෝවක් රුපියල් 100ක මුදලකට මිලදී ගන්නා ලෙසයි.

    එමෙන්ම තෙතමනය 14% ඉක්මවන සහ 22% හෝ ඊට වඩා අඩු නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 88ක් ලබා දෙන ලෙසද එම අමාත්‍යාංශය ද දැනුම් දී තිබෙනවා.

    මේ අතර ජනාධිපතිවරයා විසින් වී කිලෝවකට රුපියල් 100 ක මිලක් ලබා දෙන බවට ප්‍රකාශ කරන්නේ කෙසේ දැයි සමස්ථ ලංකා ගොවිජන සංවිධානය ප්‍රශ්න කළා.

    එහි ලේකම් නාමල් කරුණාරත්න මහතා පැවසුවේ වී කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 154ක වියදමක් දැරීමට සිදුව ඇති බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/02/NAMAL-KARUNARATHNA-EDIT-.mp3

    මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ද රුපියල් 100කට වී කිලෝවක් මිලදී ගැනීම සම්බන්ධයෙන් අදහස් පළ කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/02/MAHINDA-RANJITH-EDIT-1-1.mp3
    ආශ්‍රීත පුවත්:  අලුත් සහල් මංගල්‍යය අද ජනපති ප්‍රධානත්වයෙන්
    Mahinda Amaraweera Namal karunarathna ranjith siyambalapitiya
    පෙර පුව​තබිත්තර ආනයනය පිළිබඳ පශු වෛද්‍ය සංගමයෙන් ඉල්ලීමක්
    ඊළඟ පුව​ත ප්‍රභාකරන් තවමත් ජීවතුන් අතර සිටින බව – නැදුමාරන් කියයි

    සබැ​ඳි පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    ලංකා කම්කරු කොංග්‍රසයට අධිකරණයෙන් තහනම් නියෝගයක්

    දකුණු පළාතට සහ රත්නපුරට විශේෂ නිවේදනයක්

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්

    ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    ලංකා කම්කරු කොංග්‍රසයට අධිකරණයෙන් තහනම් නියෝගයක්

    2026-03-08

    දකුණු පළාතට සහ රත්නපුරට විශේෂ නිවේදනයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group