වී මිලදී ගන්නා අතරමැදියන් ලියාපදිංචිය ආරම්භ කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එන්.එම්. වික්‍රමසිංහ මහතා පැවසුවේ ග්‍රාම නිලධාරීන් සහ කෘෂි පර්යේෂණ නිලධාරීන් මට්ටමින් ඊට අදාළ තොරතුරු රැස්කර ගන්නා බවයි.

ඒ සඳහා අවශ්‍ය උපදෙස් කඩිනමින් ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව ඔහු සදහන් කළා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් උපදෙස් පරිදි එම වැඩපිළවෙල ආරම්භ කර ඇති බවයි එන්.එම්. වික්‍රමසිංහ මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content