වියළි කාලගුණය හේතුවෙන් ජලසම්පාදන ක්‍රම 21 කට ජලසැපයුම සඳහා බාධා මතුව ඇති බව ජාතික ජලසම්පාදන සහ ජලපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අනෝජා කලුආරච්චි මහත්මිය පවසනවා.

ජනතාව දැනුවත් කරමින් ඇය මෙලෙස අදහස් දක්වා සිටියා.

https://www.vnews.lk/storage/2023/08/ANOJA-KALUARACHCHI-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content