බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp එක්සත් ජාතික පක්ෂය කළමනාකරණය කළ ආකාරයෙන් මෙරට විදේශ ප්‍රතිපත්තිය කළමනාකරණය කළ නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අත්තනගල්ල උඳුගොඩ අරෆා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ. http://vnews.lk/wp-content/uploads/2023/10/SAJITH-EDIT-5.mp3