විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ට මෙරට රෝහල්වල සේවය කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන මේ වනවිට ලබා දී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවසනවා.
මේ සදහා විදෙස්ගත වී සිටින සියලු විශේෂඥ වෛද්‍යවරුන්ට ආරාධනා කරන බවයි එහි සභාපති විද්‍යාජෝති මහාචාර්ය වජිර දිසානායක මහතා ප්‍රකාශ කළේ.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ද සිය උපරිම සහයෝගය ලබාදෙන බව ද ඔහු වැඩිදුරටත් සදහන් කළා.
උණුසුම් පුවත්