විදුහල්පති සේවයට බඳවා ගැනීමේදී හා උසස්වීම්වලට අදාළව මෙතෙක් පැවති සිංහල හා දෙමළ මාධ්‍ය විභාගවලට අමතරව ඉංග්‍රීසි මාධ්‍යයෙන්ද විභාග පැවැත්වීමට අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
නව ක්‍රමයට අනුව විදුහල්පති සේවයට බඳවා ගැනීමේ ප්‍රථම විභාගය මෙම වසර අවසානයට පෙර පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.
කෙසේ වෙතත්, මේ වන විටද විදුහල්පති සේවයේ තුන්වැනි ශ්‍රේණියේ පුරප්පාඩු සංඛ්‍යාව 1800ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.