අනාරක්ෂිත ලෙස නිවසක ඇද තිබූ විදුලි රැහැනක ගැටී, විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඒ, සෙවනගල නෙලුම්වැව ප්‍රදේශයේදියි.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 31 ක් වූ නෙලුම්වැව, සමගිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පොලිසිය විසින් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ නිවස තුළට සුනඛයන් පැමිණීම වැළැක්වීම සඳහා අනවසරෙන් අදින ලද විදුලි රැහැනක ගැටීමෙන් මෙම මරණය සිදුව ඇති බවයි.