Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
    • මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
    • නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
    • නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
    • බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
    • කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
    • නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විදුලි ගාස්තු සංශෝධන යෝජනාව මහජන උපයෝගීතා කොමිසමට

    විදුලි ගාස්තු සංශෝධන යෝජනාව මහජන උපයෝගීතා කොමිසමට

    2024-06-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

     

    විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලිය ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත යොමු කර තිබෙනවා.
    එම කොමිසම අදාළ යෝජනාව ඇගයීමෙන් සහ මහජන අදහස් විමසීමෙන් පසු අවසාන තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
    මේ තුළින් ස්ථාවර ගාස්තුවේ වෙනසක් යෝජනා කර නොමැති අතර, ඒකක ගාස්තුව පමණක් අඩු කිරීමට යෝජනා කර තිබෙනවා.
    ඒ අනුව ඒකක 0 ත් 30ත් අතර මාසික ගාස්තුව රුපියල් 8 සිට රුපියල් 6 දක්වා රුපියල් 2කින් අඩු කිරීමටයි යෝජනා කර ඇත්තේ.
    එමෙන්ම ඒකක 31 සිට 60 දක්වා විදුලිය පරිභෝජනය කරන්නන්ට රුපියල් 20 ක්ව පැවති ඒකකයක ගාස්තුව රුපියල් 9 දක්වා රුපියල් 11 කින් අඩු කිරීමට ද, ඒකක 61 සිට 90 දක්වා ගාස්තුව රුපියල් 18 දක්වා අඩු කිරීමට එමගින් යෝජනා කර තිබෙනවා.
    ඒකක 91 සිට 120 දක්වා, රුපියල් 50ක්ව පැවති ඒකකයක ගාස්තුව රුපියල් 30 දක්වා රුපියල් 20 කින් අඩු කිරීමටයි විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇත්තේ.

    ආශ්‍රීත පුවත්:  රජිව් ගාන්ධි ඝාතනයට සිරගත කොට නිදහස ලැබූ මුරුගන් එංගලන්තයට යාමට අවසර ඉල්ලයි
    Srilanka
    පෙර පුව​තඔලුවිල් වරාය ප්‍රතිසංස්කරණය කර රටේ අභිවෘද්ධියට යොදා ගන්නවා
    ඊළඟ පුව​ත ජෝ බයිඩන්ගේ පුත් හන්ටර් බයිඩන් අධිකරණය ඉදිරියේ වරදකරුවෙකු වෙයි

    සබැ​ඳි පුවත්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27
    ක්‍රීඩා පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group