විභාගයට ආසන්න බැවින් විදුලි කප්පාදුව සම්බන්ධයෙන් සහනයක් ලබාදෙන ලෙස උසස් පෙළ විභාග අපේක්ෂිත දරු දැරියන් රජයෙන් ඉල්ලා සිටිනවා.
දෙමාපියන් පෙන්වා දෙන්නේ දෛනික විදුලි කප්පාදුව හමුවේ තම උසස් පෙළ දරුවන් දුෂ්කරතා රැසකට මුහුණ දී සිටින බවයි.
මෙම තත්වය හමුවේ ඊට විසඳුමක් ලබා දීම සදහා මැදිහත් වන ලෙසයි එම දරුවන් සහ දෙමවුපියන් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නේ.
2022 වසරට අදාළ උසස් පෙළ විභාගය එළඹෙන 23 වනදා ආරම්භ කිරීමට නියමිතයි.
එය පෙබරවාරි 17 වනදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
විභාග මධ්‍යස්ථාන සංඛ්‍යාව 2200ක්.
උණුසුම් පුවත්
- හෑෂ් සමග අයෙක් කොටුවෙයි
- නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
- පොලු පහරක් නිසා වෙච්චි දෙයක්
- ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට
- දරවල වත්ත ඉහළ කොටස මාර්ගයේ කොන්ක්‍රීට් පාලමක් කැඩී යයි – ජනතාව පීඩාවට
- පිස්තෝලයක් සමග අයෙක් අත්අඩංගුවට
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්
- අද දවසේ කාලගුණ තත්ත්වය














