විදුලිබල මණ්ඩලය හා එයට සම්බන්ධ ආයතනයවල ස්වාධිපත්‍ය ආරක්ශා කරන බව විදුලිබල අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසනවා.
විදුලි බල මණ්ඩලය හා එහි ආයතන විකිණීමක් සිදු නොකරන බවත්, එම ආයතන රජයේ හිමිකාරීත්වය යටතේ පවත්වා ගෙන යන බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළා..
ලක් විජය බලාගාරයේ නිරීක්ශණ චාරිකාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
උණුසුම් පුවත්
- අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
- පහරදීමකින් අයෙක් මරුට
- ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි
- සඳුදා සිට වෙළෙඳ සැල් පරීක්ෂාවක්
- ප්‍රදේශ කිහිපයකට පස්වරු 1න් පසු වැසි
- හෙට දවසේ කාලගුණ තත්ත්වය
- ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අලෙවි කළ සැකකරුවෙක් අත්අඩංගුවට
- නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට














