වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් 100කට අධික සංඛ්‍යාවකට එරෙහිව
නීතමිය පියවර ගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.
ඒ අනුව පසුගිය මාසක පමණ කාලය තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී
වෙළෙඳසැල් 135ක වෙළඳුන්ට එරෙහිව නඩු පැවරීම් සිදු කර තිබෙනවා.
තනි පුද්ගල ව්‍යාපාරිකයෙකුට මෙම වරද සිදු කරන්නේ නම් ඒ සදහා රුපියල්
ලක්ෂයේ සිට ලක්ෂ 05 දක්වා වූ දඩ මදු ලක් හෝ මාස 05ක සරි දඬුවමක්ද,
නැතහොත් එම දඩ මදු ල හා සිර දඬුවම යන දෙකම ද නියම කිරීමේ හැකියාව
පවතනි වා.
එමෙන්ම පෞදග් ලික සමාගමක් නම් රුපියල් ලකෂ් 05 සටි ලක්ෂ 50 දක්වා දඩ
මදු ලක් නියම කිරීමටත් සහල් සඟවා තබනf් න් නම් දඩ මදු ලක් හෝ සිර දඬුවම
හෝ ඉහත දෙකම මෙන්ම අදාළ භාණ්ඩ තොගය රාජසන්තක කිරීමටද අධිකාරි
පනත යටතේ හැකියාව තිබෙනවා.
සහල් වැඩි මිලට අලෙවි කරන සහ සඟවා තබා ගන්නා වෙළෙදුන්ට එරෙහිව
වැටලම්ී තවදුරටත් සිදු කරන බව ද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය
වැඩිදුරටත් සදහන් කළා.
උණුසුම් පුවත්
- පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
- මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට
- දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මිලක් නොමැතිකමින් ගොවීන් බඩඉරිඟු ඇට විකිණීම නවතලා
- මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
- කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
- ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට














