Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විදුලි බල මණ්ඩලය ඈවර කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-02-03

    විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට

    2026-02-03

    ප්‍රදේශ කිහිපයකට මිලි මීටර 50 ඉක්මූ තද වැසි

    2026-02-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විදුලි බල මණ්ඩලය ඈවර කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට
    • ප්‍රදේශ කිහිපයකට මිලි මීටර 50 ඉක්මූ තද වැසි
    • හොරණ – කොළඹ පෞද්ගලික බස් වර්ජනය අදත්
    • පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
    • ව්‍යවස්ථාදායක සභාව අද රැස් වෙයි
    • පේරා සිසුන් හයකට සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට බඹර ප්‍රහාරයක්
    • අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වායුසමනය කළ සුඛෝපභෝගී දුම්රිය අද රාත්‍රියේ ගමන් අරඹයි

    වායුසමනය කළ සුඛෝපභෝගී දුම්රිය අද රාත්‍රියේ ගමන් අරඹයි

    2023-08-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.147 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගල්කිස්ස හා කන්කසන්තුරය අතර වායුසමනය කළ සුඛෝපභෝගී දුම්රිය පළමු වරට අද රාත්‍රියේ ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

    දුම්රිය පාලක මැදිරි කාර්යාලය සඳහන් කලේ අද රාත්‍රී 10 ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් එය ගමන් ආරම්භ කරන බවයි.

    යාල් නිලා ලෙස නම් කර ඇති මෙම වායුසමනය කළ දුම්රිය කන්කසන්තුරය දුම්රිය ස්ථානයට ළගා වීමෙන් අනතුරුව ලබන ඉරිදා රාත්‍රි 10 ට කන්කසන්තුරය දුම්රිය ස්ථානයෙන් පිටත්ව කොළඹ කොටුව හා ගල්කිස්ස බලා ධාවනය වීමට නියමිතයි.

    මෙම යාල් නිලා සංචාරක දුම්රියක් වන අතර මෙහි පළමු පන්තියේ ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 4000 ක් වන බවයි දුම්රිය පාලක මැදිරි කාර්යාලය සඳහන් කලේ.

    දෙවන පන්තියේ ප්‍රවේශ පත්‍රයක් රුපියල් 3000 ක් හා තුන්වන පන්තියේ ප්‍රවේශ පත්‍රයක් රුපියල් 2000 ක් වනු ඇති.

    මෙම වායුසමනය කළ සුඛෝපභෝගී දුම්රිය ලබන 18 දා සිට දිනපතා ධාවනය කෙරෙන බවයි දුම්රිය පාලක මැදිරි කාර්යාලය සඳහන් කලේ.

    පෙර පුව​තකොරියාවේ ‌පහරදිමකින් 14 දෙනෙකුට තුවාල
    ඊළඟ පුව​ත ආහාර අර්බුදයකට මුහුණු දීමට රජයෙන් විශේෂ වැඩපිළිවෙලක්

    සබැ​ඳි පුවත්

    විදුලි බල මණ්ඩලය ඈවර කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

    විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට

    ප්‍රදේශ කිහිපයකට මිලි මීටර 50 ඉක්මූ තද වැසි

    හොරණ – කොළඹ පෞද්ගලික බස් වර්ජනය අදත්

    පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

    ව්‍යවස්ථාදායක සභාව අද රැස් වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විදුලි බල මණ්ඩලය ඈවර කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-02-03

    විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට

    2026-02-03

    ප්‍රදේශ කිහිපයකට මිලි මීටර 50 ඉක්මූ තද වැසි

    2026-02-03

    හොරණ – කොළඹ පෞද්ගලික බස් වර්ජනය අදත්

    2026-02-03
    ක්‍රීඩා පුවත්

    විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට

    2026-02-03

    අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට

    2026-02-02

    ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද

    2026-01-30
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group