Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    2026-02-25

    රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි

    2026-02-25

    දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි

    2026-02-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
    • රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
    • දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි
    • පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට
    • හිටපු රාජ්‍ය බුද්ධ අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට
    • නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
    • ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට
    • විදුලි ගාස්තු සංශෝධනය සදහා මහජන අදහස් විමසීම අද සිට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වසරක් තුල දියේ ගිලී මරණයට පත් පුද්ගලයන් 148 ක් සෙවීමට හා ගොඩගැනීමට නාවික හමුදා කිමිදුම් සහය

    වසරක් තුල දියේ ගිලී මරණයට පත් පුද්ගලයන් 148 ක් සෙවීමට හා ගොඩගැනීමට නාවික හමුදා කිමිදුම් සහය

    2023-05-30කියවීමට මිනිත්තු 2ක් ගතවේ.23 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජලයේ ගිලිණු පුද්ගලයන් සෙවීම සහ ජලයේ ගිලීමෙන් ජීවිතක්‍ෂයට පත් පුද්ගලයන්ගේ මෘත ශරීර ගොඩගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව කිමිදුම් සහය ලබාදීම නිරතුරුව සිදුකරනු ලබන අතර, පසුගිය 2022 වර්ෂයේ මැයි මස 22 සිට 2023 වර්ෂයේ මැයි මස 22 දක්වා ගතවූ කාලය තුල නාවික හමුදාව මඟින් විවිධ හේතූන් මත ජලයේ ගිලීමෙන් ජීවිතක්‍ෂයට පත් පුද්ගලයන්ගේ මෘත ශරීර 148 ක් සොයා ගැනීම සඳහා කිමිදුම් සහය ලබාදීමට කටයුතු කොට තිබුණා.

    දියේ ගිලීමෙන් මරණයට පත්වීම සඳහා බලපානු ලබන ප්‍රධාන හේතූන් ලෙස සියදිවි හානි කරගැනීම, ධීවර කටයුතු සිදුකිරිමේදී සහ නොසැලකිලිමත් ලෙස මත්පැන් පානය කර දියනෑම සඳහා ජලමූලාශ්‍ර ‍වෙත බැසීම, පිහිණීමට හැකියාවක් නොමැතිව තිබියදි අනාරක්‍ෂිතව ජල ක්‍රීඩා සිදුකිරීම සහ දියනෑමට යාම, නොදන්නා ස්ථානයන්හී දියනෑම සහ කිඹුලන් සිටින ගංඟා, ඇලදොළ, වැව් හෝ පොකුණු වල දියනෑම යන හේතූන් හඳුනාගෙන ඇත.

    ඒ අනුව, ගතවූ වසරක කාලය  තුල නාවික හමුදා කිමිදුම් සහය මත ගොඩගත් දියේ ගිලී ජීවිතක්‍ෂයට පත් පුද්ගලයන්ගේ මෘත ශරීර 148 සඳහා, සියදිවි හානි කරගත් පුද්ගලයන් 19 ක් , ධීවර කටයුතු සිදුකිරීමේදී දියේ ගිලී ජීවිතක්‍ෂයට පත් පුද්ගලයන් 18 ක් සහ නොසැලිකිලිමත්කම හේතුවෙන් දියේ ගිලී  ජීවිතක්‍ෂයට පත් පුද්ගලයන් 111 ක් ඇතුලත් වේ.

     දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි පොලිස්ථාන වෙතින් සිදුකරනු ලබන ඉල්ලීම් වෙනුවෙන් දියේ ගිලිණු පුද්ගලයන් සෙවීම සහ මෘත ශරීර ගොඩගැනීම සඳහා නාවික හමුදාව නොමිලේ කිමිදුම් සහය ලබාදීම සිදුකලත්, කිමිදුම් උපාංග හා අමතර කොටස් පවත්නා වෙළඳපල තත්වයන් තුල අධික මිලකින් යුක්ත වන අතර ඉතා දුර බැහැර ප්‍රදේශයන් වෙත කිමිදුම් කණ්ඩායම් ප්‍රවාහනය කිරීමේදී විශාල පිරිවැයක් දැරීමටද සිදුවන බව ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රකාශ කරා.

    ජල මූලාශ්‍රයන් ආශ්‍රිතව ධීවර කටයුතු සහ දෛනික කටයුතු සිදුකිරීමේදී වඩා වැඩි අවධානයකින් හා සැලකිල්ලකින් එම කාර්යයන් සිදුකිරීම මඟින්, ඒ ආශ්‍රිතව සිදුවන දියේ ගිලී ජීවතක්‍ෂයට පත්වීම් අවම කරගැනීමේ හැකියාවක් පවතින බැවින්, ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකර දියේ ගිලීමෙන් සිදුවන ජීවිතක්‍ෂයට පත්වීම් අවම කරගැනීමට කටයුතු කරන මෙන් මහජනතාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව අවධාරනය කර සිටියා.

     

    පෙර පුව​තකළුතර තවත් 21 හැවිරිදි සිසුවියක් අතුරුදහන් වෙයි – මවගෙන් පොලීසියට පැමිණිල්ලක්
    ඊළඟ පුව​ත වන අලි ප්‍රහාරයකට තවත් ජීවිතයක් බිළි

    සබැ​ඳි පුවත්

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි

    දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි

    පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට

    හිටපු රාජ්‍ය බුද්ධ අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    2026-02-25

    රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි

    2026-02-25

    දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි

    2026-02-25

    පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට

    2026-02-25
    ක්‍රීඩා පුවත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group