Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්

    2026-02-15

    පසමිතුරන්ගේ සටනේ කාසියේ වාසිය පාකිස්තානයට

    2026-02-15

    හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රිය අදයි

    2026-02-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්
    • පසමිතුරන්ගේ සටනේ කාසියේ වාසිය පාකිස්තානයට
    • හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රිය අදයි
    • කස්සප හිමිගේ චෝදනා ගැන සොයන්න අධිකරණ ඇමැති ත්‍රීකුණාමලයට ?
    • ලංකාවේ සුබවාදී ආකල්ප ඉහළට: රජයටත් ඉහළ අනුමැතියක් රට හිතන හැටි මත විමසුම
    • පසමිතුරු ක්‍රිකට් ගැටුමට දැඩි ආරක්ෂිත රැකවල්
    • නේපාලය හමුවේ කොදෙව්වන්ට කඩුලු 9ක ජයක්
    • ශ්‍රී ලංකාව, ඉන්දියාව, කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව පෙරමුණට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වයස අවුරුදු පහට අඩු දරුවන් හිරු එළියෙන් ආරක්ෂා කර ගත යුතුයි

    වයස අවුරුදු පහට අඩු දරුවන් හිරු එළියෙන් ආරක්ෂා කර ගත යුතුයි

    2023-08-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.47 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පවතින වියළි කාලගුණය හමුවේ විවිධ රෝගාබාධ ඇතිවිය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

    රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසන්නේ නියං තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍ර අපිරිසිදු වීම මගින් ඉදිරියේදී පාචනය සහ අතීසාරය වැනි රෝග ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවයි.

    ඒ හේතුවෙන් උණු කර නිවා ගත් ජලය පානය කළ යුතු බවද එම සංගමය දැනුම් දෙනවා.

    එමෙන්ම පවතින අධික උණුසුම් කාලගුණ තත්වය හේතුවෙන් ගැබිනි මව්වරුන් දැඩි හිරු එළියට නිරාවරණය නොවීමට වග බලා ගත යුතු යැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමය පවසනවා.

    මේ හේතුවෙන් ගැබිනි මව්වරුන් අතර විවිධ ආසාත්මිකතා ඇති විය හැකි බවයි එහි සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කළේ.

    විශේෂයෙන්ම වයස අවුරුදු පහට අඩු දරුවන් හිරු එළියෙන් ආරක්ෂා කර ගැනීමට දෙමාපියන් වගබලා ගතයුතු බවයි ඇය කියා සිටියේ.

    පෙර පුව​තඅතුරුදන් වූවන් සෙවීමේ කටයුතු ආරම්භ කරයි .
    ඊළඟ පුව​ත ඉන්දියානුවෙකුට ටෙස්ලා සමාගමේ ලොකු පුටුවක්.

    සබැ​ඳි පුවත්

    ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්

    පසමිතුරන්ගේ සටනේ කාසියේ වාසිය පාකිස්තානයට

    හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රිය අදයි

    කස්සප හිමිගේ චෝදනා ගැන සොයන්න අධිකරණ ඇමැති ත්‍රීකුණාමලයට ?

    ලංකාවේ සුබවාදී ආකල්ප ඉහළට: රජයටත් ඉහළ අනුමැතියක් රට හිතන හැටි මත විමසුම

    පසමිතුරු ක්‍රිකට් ගැටුමට දැඩි ආරක්ෂිත රැකවල්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්

    2026-02-15

    පසමිතුරන්ගේ සටනේ කාසියේ වාසිය පාකිස්තානයට

    2026-02-15

    හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රිය අදයි

    2026-02-15

    කස්සප හිමිගේ චෝදනා ගැන සොයන්න අධිකරණ ඇමැති ත්‍රීකුණාමලයට ?

    2026-02-15
    ක්‍රීඩා පුවත්

    ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්

    2026-02-15

    පසමිතුරන්ගේ සටනේ කාසියේ වාසිය පාකිස්තානයට

    2026-02-15

    නේපාලය හමුවේ කොදෙව්වන්ට කඩුලු 9ක ජයක්

    2026-02-15
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group