Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    2026-03-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
    • බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
    • බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
    • සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
    • ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
    • රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
    • ප්‍රදේශ කිහිපයක පස්වරු 2න් පසු වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වතු දරුවන්ගෙන් වැඩිහිටියන්ට ලැබුණු ආදර්ශය

    වතු දරුවන්ගෙන් වැඩිහිටියන්ට ලැබුණු ආදර්ශය

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-10-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.63 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නානුඔය රදැල්ල සමර්සෙට් වතුයායේ කොටස් පහක පදිංචි වතුරු කම්කරුවන්ගේ දූ දරුවන් විසින් වැඩිහිටියන්ට ආදර්ශමත් ක්‍රියාවක අද(06) දින නිරතව තිබෙනවා.

    හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල කෙටි මාර්ගයේ ගමන් ගන්නා ඇතැම් දේශීය සංචාරකයන් සහ එම මාර්ගයේ බස් රථවල ගමන් ගන්නා මගීන් මාර්ගය දෙපස බැහැර කරන ලද අපද්‍රව්‍ය එක්රැස් කර එම මාර්ගය පිරිසිදු කිරීමේ කටයුත්තක් එම දරුවන් විසින් සිදු කර තිබෙනවා.

    සමර්සෙට් වතුයායේ තේ කර්මාන්ත ශාලාවේ සිට කිලෝමීටර් දෙකක කඳු මුදුනේ පිහිටි නානුඔය මංසන්ධිය දක්වා පිරිසිදු කිරීම සිදු කර ඇති බවයි වී නිව්ස් වාර්තා කරු පවසන්නේ.

    පිරිසිදු කිරීමේ කටයුත්තේ යෙදී සිටි ළමුන් විසින් මාර්ගය දෙපසට කැළි කසළ බැහැර නොකරන ලෙසට හඬ නගමින් එම සත්කාරය සිදු කරනු ලැබුවා.

    රදැල්ල කෙටි මාර්ගයේ පිරිසිදු කිරීමේ වැඩසටහන සංවිධානය කළ එම වතු යායේ වතු වෛද්‍ය අධිකාරි ප්‍රදීප් පෙරේරා මහතා කියා සිටියේ ලෝක ළමා දිනයේදී වැඩිහිටියන් විසින් ළමුන්ව සැමරුවද තම වතුයායේ දරුවන් විසින් වැඩිහිටියන්ට ආදර්ශයක් වන කටයුත්තක නියැලීම අගය කළ යුතු කරුණක් බවයි.

    පෙර පුව​තයකඩ යකාට බිළි වූ ජීවිත
    ඊළඟ පුව​ත VIDEO : පාළු නිවසින් මතු වූ අවි ආයුධ

    සබැ​ඳි පුවත්

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    2026-03-16

    බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට

    2026-03-16
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group