වර්තමානයේ ඇති එකම විකල්පය සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය බව එහි නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු පවසන්නේ රට මුහුණ දෙන අභියෝග ජයගැනීම සඳහා සමගි ජන බලවේගයටද විශාල කාර්යභාරයක් පැවරි ඇති බවයි.

මහරගම ප්‍රදේශයේ පක්ෂ ක්‍රියාකාරීන් සමග පැවැති හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළා.

WhatsApp Group

Skip to content